අදත් මෙරට කොරෝනා ආසාදිත ගණන සීඝ්‍රයෙන් ඉහළ යයි.
Covid-19
Police
Shavendra Silva
Corona Virus
By Thaya
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 252ක් අද (06) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 45,978 දක්වා ඉහළ ගොස් තිබේ.