පාර්ලිමේන්තුවේ කොරෝනා ආසාදිත ගණන ඉහළ යයි.
Covid-19
Parliament
By Thaya
පාර්ලිමේන්තුවේ සේවකයින් සිව්දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදන වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
ඒ පසුගියදා සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වලින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.