මෙරට කොරෝනා ආසාදිත ගණන එකවර සීඝ්‍රයෙන් ඉහළ යයි.
Covid-19
By Thaya
අද (17) දිනය තුළ ආසාදිතයින් 369 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 77,553ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනය වන විට සුවය ලැබු සමස්තය 71,176ක් වේ.