මෙරට කොරෝනා ආසාදිත ගණන සීග්‍රයෙන් ඉහළ යයි..සමස්ත ආසාදිතයින් 60000 ඉක්මවයි.
Covid-19
By Thaya
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 311 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත සංඛ්‍යාව 60,232ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ පළමු කොවිඩ් රෝගීයා වාර්තා වී තිබුණේ මීට වසරකට පමණ පෙරය. ඒ චීන ජාතික කාන්තාවකි.
ඇය මෙරටදී ප්‍රතිකාර ලැබීමෙන් පසු පූර්ණ සුවය ලබා චීනය බලා පිටත්ව ගියා ය.