අදත් කොරෝනා ආසාදිතයන් වැඩි වෙයි
Corona
By Thaya
තවත් කොරෝනා ආසාදිතයන් 258ක් වාර්තාවී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුලු කොවිඩ් අසාධිතයන් ගණන 78 164 දක්වා ඉහළ යනු ඇති.