කොරෝනා ආසාදිත රෝගියෙකු සහ මගියෙකු දුරගමන් බස් රථයකදී හමුවෙයි.

Covid-19 Police Wellawata
By Thaya Jan 13, 2021 06:39 PM GMT
Thaya

Thaya

Report

වැල්ලවත්ත ප්‍රදේශයේ සිට යාපනය බලා පිටත්ව යන බස් රථවල රියදුරන්, කොන්දොස්තරවරු හා මගීන් ඊයේ (12) රාත්‍රියේ ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂාවට ලක් කෙරුණා.

එහිදි එක් බස් රථයක කොන්දොස්තරවරයෙක් හා මඩකලපු බලා යෑමට පැමිණ සිටි අයෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.