ධම්මික පැණිය බිව් අයකුටත් කොරෝනා

corona dhammika honey
By Thaya Dec 28, 2020 07:07 PM GMT
Report

වරකාපොල ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් කොරෝනා රෝගය අසාධිත වූ පුද්ගලයින් දොලොස් දෙනෙක් හදුනාගෙන ඇති අතර ඉන් ඵක් අයෙක් උඩූකුඹුර ඔත්නාපිටිය පදිංචි අයකු වන අතර ඔහු ධම්මික පැණිය බිව් අයකු බවත් වරකාපොල මහජන සෞඛ්‍යපරීක්ෂක පරික්ෂක හේමන්ත කුමාර මහතා පැවසීය.