මෙරට කොරෝනා මරණ ගණන තවත් ඉහළ යයි.
Srilanka
Covid
Corona
Health
Corona death
By Aruna
කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් පුද්ගලයින් 02 දෙනෙකු ඊයේ (14) දිනයේ මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ඒ අනුව කොවිඩ් ආසාදනය වී මෙරටදී මියගිය සමස්ත සංඛ්‍යාව 604කි.
එසේ මියගොස් ඇත්තේ හිරිවඩුන්න ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
