මෙරට කොරෝනා මරණ ගණන අදත් ඉහළ යයි.
Covid-19
By Thaya
අද මෙරටින් තවත් කොරෝනා මරණ දෙකක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 568ක් දක්වා ඉහළ ගියා