සංචරණ සීමා මැද කන්ටේනරයක් නිවසක් කඩාගෙන පෙරළෙයි (VIDEO)

Contener accsident sri lanka accsident accsident vedio
By Sithumi May 15, 2021 12:18 PM GMT
Report

පාලනයෙන් ගිලිහීම හේතුවෙන් අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවසක කන්ටේනර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරෙන් නිවසට දැඩි අලාභහානි සිදුව ඇති අතර අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.

මේ අතර නිවස අසල නවතා තිබූ යතුරුපැදි දෙකකටද හානි සිදුව තිබෙනවා.




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now