වෙනත් පුද්ගලයෙකු සමග විදෙස් ගතවූ බව කියූ ඇමති විමල්ගේ බිරිඳ ගෙන් CIDයට පැමිණිල්ලක්
Complain
By Thaya
තමන් වෙනත් පුද්ගලයෙකු සමග රටින් පිටව ගිය බවට පවසමින් පසුගිය දින කිහිපය පුරාවට සමාජ මාධ්‍යවල පලවූ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියා මාර්ග ගන්නා ලෙස ඉල්ලමින් අමාත්‍ය විමල් විරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. මෙහිදී ඇය සඳහන් කළේ දේශපාලන කටයුතු වලට තමාගේ හෝ දරුවන්ගේ සම්බන්ධකමක් නොමැති බව කියා සිටියා. මේ ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණීමෙන් පසු ඇය මාධ්‍ය හමුවේ මෙසේ අදහස් දක්වා සිටියා,