ජාතික රෝහලේ සැලසුම් කළ ශල්‍යකර්ම සියල්ල අවලංගු කරයි...

Covid Corona Colombo Colombo national hospital
By Aruna May 12, 2021 03:59 AM GMT
Aruna

Aruna

Report

කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමත් සමග කොළඹ ජාතික රෝහලේ සැලසුම් කළ ශල්‍යකර්ම සියල්ල අවලංගු කර තිබේ.

එහි අධ්‍යක්ෂ කුමාර වික්‍රමසිංහ මහතා පැවසුවේ, හදිසි ශල්‍ය කර්ම සිදු කෙරෙන බවයි.

රෝහලේ බාහිර රෝගී අංශය, හෘද රෝග ඒකකය, හදිසි අනතුරු අංශය, ස්නායු ශල්‍ය ඒකකය යන අංශවල සේවා සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යන බව ද ඔහු පැවසී ය.

අධ්‍යක්ෂවරයා කියා සිටියේ කොරෝනා ආසාදිතයින් පැමිණිය ද ඔවුන් වෙනම වාට්ටු දෙකකට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now