කොළඹ සුරාසැල් හෙට (25) වසයි.

Liquor
By Thaya Mar 25, 2021 07:37 PM GMT
Report

ශ්‍රි ලංකා අමරපුර නිකායේ මහා නායක, අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන්ගේ අදාහන පූජෝත්ස්වය නිමිත්තෙන් හෙට ( 25) කොලඔ දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති මත්පැන් විකිණිම සදහා වු සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබිමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබු තිරණයකට අනුව සුරාබදු දෙපාර්තුමේන්තුව තීරණය කොට ඇත. බලපත්‍ර කොන්දේසි කඩ කරමින් රජය ගෙන ඇති තීරණයට විරුද්ධව කටයුතු කරන ලබන මත්පැන් හල් සම්බන්ධයෙන් ඒවායේ බලපත්‍රධාරින්ට එරෙහිව සුරාබදු දෙපාර්තුමේන්තුව මගින් නීතිමය දැඩිව ක්‍රියාත්මක කරන බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාර සිංහ මහතා පවසයි.