බිහිසුණු අනතුරක් - දරුවෙක්ගේ හිස මත‍ට කොන්ක්‍රීට් කොටසක් කඩා වැටිලා

By Ashfa Feb 05, 2026 05:45 AM GMT
Report

 මෝදර ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක ඉහළ මහලකින් ගැලවී වැටුණු කොන්ක්‍රීට් කොටසක් සිරුරේ වැදීමෙන් බරපතල තුවාල ලැබූ දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ දරුණු අනතුරකින් ජීවිතක්ෂයට පත් වූයේ අවුරුදු 07ක දරුවෙකි.

ඊයේ (4) සවස මෙම අනතුර සිදුව ඇති අතර නිවාස සංකීර්ණය අසල සෙල්ලම් කරමින් සිටි දරුවාගේ සිරුර මතට මෙසේ කොන්ක්‍රීට් කොටසක් කඩා වැටී ඇති බව තොරතුරු වාර්තා වේ.

පාසල් සිසුන් 33ක් රෝහලේ - මෙන්න හේතුව

පාසල් සිසුන් 33ක් රෝහලේ - මෙන්න හේතුව