මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම හෙට අත්අඩංගුවට ගනී?..මෙතෙක් සිදු නොවූ දෙයක් ද හෙට චමුදිතට වෙයි..

Report

කාදිනල්තුමා පාස්කු ප්‍රහාරය දැන සිටි බවට අසේල නුවන් රාජපක්ෂ නැමැති අය විසින් "ටෘත් විත් චමුදිත යූටියුබ් නාලිකාවේ" මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග කරන ලද ප්‍රකාශය පිළිබඳව ප්‍රශ්ණ කිරීම සඳහා දෙවන වරටත් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට හෙට දින පෙරවරු 9.00ට කැඳවා තිබෙන බව වාර්තා වනවා.

2024 ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ලබාගත් සිසුන් මෙන්න..ගියවරට වඩා වැඩි වීමක්..

2024 ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ලබාගත් සිසුන් මෙන්න..ගියවරට වඩා වැඩි වීමක්..


මීට සති දෙකකට පමණ පෙරාතුවද මාධ්‍යවේදී චමුදිත මහතා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවනු ලැබීය.

කෙසේවෙතත් මෙම සිද්ධියට අදාලව සමාජ ක්‍රියාකාරී නාමල් කුමාර සහ අසේල නුවන් රාජපක්ෂ යන අය අත්අඩංගුවට ගනු ලැබීය.

නිළ ඇදුමින් සැරසී පොලිස් සේවයට නොගැලපෙන වැඩක් කළ පිරිසට සිදු වූ දේ..කොස්තාපල්වරියකටත් ලිංගික අතවර කරල.(VIDEO)

නිළ ඇදුමින් සැරසී පොලිස් සේවයට නොගැලපෙන වැඩක් කළ පිරිසට සිදු වූ දේ..කොස්තාපල්වරියකටත් ලිංගික අතවර කරල.(VIDEO)


චමුදිත සමරවික්‍රම මහතාව මීට පෙර එකම සිදුවීමක් සම්බන්ධයෙන් මෙලෙස දෙවතාවක් කැඳවා නොමැති බවයි වැඩිදුර තොරතුරු සොයාබැලීමේදී ගගන ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණේ.

You May Like This Video