මැදපෙරදිග ගැටුම් මැද ගුවන් ගමන් ආයෙත් ආරම්භයි

Report

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මැදපෙරදිග කලාපයේ තත්ත්වයන් මැනවින් සලකා බලා, සීමිත පදනමක් යටතේ ගුවන් ගමන් කිහිපයක් යළි ආරම්භ කර ඇති බව ප්‍රකාශ කළේය.

ඒ අනුව, අද (04) දින සිට පහත ගුවන් ගමන් ක්‍රියාත්මක වේ;

UL231 – කොළඹ සිට ඩුබායි දක්වා

UL232 – ඩුබායි සිට කොළඹ දක්වා

මෙම ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගුවන් සමාගම විසින් මගීන්ට අවශ්‍ය තොරතුරු සහ ගුවන් ගමන් කාලසටහන් යාවත්කාලීන කිරීමට කටයුතු කර ඇති අතර, තත්ත්වය අනුව ඉදිරි ගුවන් ගමන් සම්බන්ධයෙන්ද තීරණ ගනු ලැබේ.

ඉරානය දෙවන වරටත් මිසයිල දියත් කරයි

ඉරානය දෙවන වරටත් මිසයිල දියත් කරයි

ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයෙන් මධ්‍යම බුද්ධි මධ්‍යස්ථානයට හානි

ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයෙන් මධ්‍යම බුද්ධි මධ්‍යස්ථානයට හානි