නගර සභා දෙකක සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවයි
Chairmen
By Thaya
බලංගොඩ සහ ඇඹිලිපිටිය නගර සභාවල සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව එහි බලතල උප සභාපතිවරුන්ට පවරමින් සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි සදහන් වන්නේ.