වාහන 07කට අලාභ හානි සිදුකළ බිහිසුණු අනතුරේ CCTV දර්ශණ මෙන්න.
Police
Maharagama
By Thaya
බීමත්ව සහ අධික වේගයෙන් රියැදුරන් විසින් මහරගම දෙසට ධාවනය කරමින් සිටි මෝටර් රථ දෙකක් අතරින් එක් මෝටර් රථයක රියැදුරුට සිය රථය පාලනය කර ගැනීමට නොහැකිවී පරණ කොට්ටාව මාර්ගයේ උඩහමුල්ල ප්‍රදේශයේදී අනතුරට ලක්වී තිබුණා. ත්‍රීරෝදරථයක හා වාහන අලෙවිසැලක ආරක්ෂිත වැටේ ගැටීමෙන් පසු අධික වේගයෙන් පැමිණි මෝටර් රථය මාර්ගයේ පෙරලි ගොස් තිබු අතර වාහන අලෙවි සැලේ තිබු වාහන කිහිපයකද හානි සිදුවී තිබුණා. එම අනතුරේ CCTV දර්ශණයි :