බීමත් රියදුරා වැල්ලවත්තේදී සිදුකළ මාරක අනතුරේ CCTV දර්ශන

Accident
By Thaya Mar 07, 2021 08:52 PM GMT
Thaya

Thaya

Report

වැල්ලවත්ත මුහුදු මාර්ගයේ දී බීමත් රියදුරෙකු විසින් අද (06) අලුයම සිදුකළ රිය අනතුර දැක්වෙන CCTV දර්ශන මේ වනවිට ලැබී තිබේ.

එම සිදුවීමෙන් එක් අයෙකු මියගිය අතර තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලැබීය.

රාත්‍රී සමාජ ශාලාවක සිට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු පා පාදිකරුවෙකු හා මාර්ගයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු අනතුරට ලක්කර එලෙස පලාගොස් තිබුණි.

මේ සම්බන්ධයෙන් තොරතුරු ලැබූ විගස ක්‍රියාත්මක වූ වැල්ලවත්ත පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් මෝටර් රථ රියදුරා සහ එහි සිටි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අදාළ රථය ලුහුබැඳ ගිය පුද්ගලයෙකු පොලීසියට ලබාදුන් තොරතුරු අනුවය.

මීට පෙරද පෙර ද වාර්තා කළ එම පුවතට අදාළ CCTV දර්ශන පහතින්,