කැරොලයින් ජූරි කුරුඳුවත්ත පොලීසියට

Cinnamon
By Thaya Apr 06, 2021 05:45 PM GMT
Thaya

Thaya

Report

රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරගයේදී එම සිද්ධිය සම්බන්ධව ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේ සංවිධායකයින් සිය කනස්සල්ල පළකරමින් නිවේදනයක් නිකුත් කර තිබුණා.

එමෙන්ම කැරොලයින්ගේ හැසිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකර අවශ්‍ය පියවර ගන්නා බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන චන්දිමාල් ජයසිංහ මහතා විසින් කැරලොයින් ජූරිගේ හැසිරීම සම්බන්ධයෙන් සමාව අයදින ලෙස ඉල්ලා ප්‍රකාශයක් සිදුකරන ලෙසට ඉල්ලීමක් කර ඇති බවද එම නිවේදනයේ සඳහන්.

මේ අතර පුෂ්පිකාද සිල්වාට ජයග්‍රාහී කිරුළ පළඳා එය ඉවත්කරනු ලැබු කැරොලයින් ජූරි ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (06) උදෑසන කුරුඳුවත්ත පොලීසියට කැඳවා තිබුණා