බුද්ධ පුත්‍රයෙකු විසින් මෙසේ කල හැකිද?
Buddha
By Thaya
භික්ෂුන් වාහනේ නමක් සිය උපන්දිනය සමරන අවස්ථාවේ දී ලබා ගත පින්තුර කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ මේවන විට වෛරල් වෙමින් තිබෙනවා.
භික්ෂුවකට මෙය සුදුසුද යන ප්‍රශ්නය මේ වන විට සමාජය තුල පන නැගී ඇති අතර මේ තුලින් භික්ෂුවරුන් සමාජය තුල පිරිහීමකට ලක්වන බවක් දැකිය හැකිය.
මෙවැනි දේවල් සමාජ මාධ්‍ය ඔස්සේ පල කරමින් මෙරට සම්බුද්ධ ශාසනය ආරක්ෂා කලයුතු බුද්ධ පුත්‍රයන් බෞද්ධ ධර්මය විනාශය කරා රැගෙන යාම අනුමත කල හැකිද?
නායක ස්වාමින්වරුන්ගේ අවදානය මේ සම්බන්ධයෙන් යොමු වනු ඇතැයි අපේක්ෂා කරමු.



