නානුඔය සිට නුවරඑළියට කේබල් කාර් කඩිනමින්
Cable Cars
By Thaya
නානුඔය සිට නුවරඑළිය දක්වා කේබල් කාර් ව්‍යාපෘතියට අදාළ ඉදිරි කටයුතු කඩිනමින් සිදුකරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඹහු සඳහන් කළේ ඒ සඳහා යුරෝ මිලියන 52 ක ආයෝජනයක් සිදු කිරීමට නියමිත බවය.
නුවරඑළිය දිස්ත්‍රික් ජීවනෝපාය සංවර්ධන කමිටුවට පසුගියදා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.