පස්සර, ලුණුගල පාරේ තවත් බස් රථයක් ප්‍රපාතයට ඇලවී අනූ නවයෙන් බේරුනු හැටි

Bus
By Thaya Apr 01, 2021 04:32 AM GMT
Report

පසුගියදා ජීවිත 14ක් බිලි ගනිමින් තවත් පිරිසකට තුවාල හා බරපතළ තුවාල ඇති කළ බස් රථ අනතුර සම්බන්ධයෙන් මුළු රටම කම්පාවට පත් වුණ.ඊයේ දිනයේ දී පස්සර 10 කණුව ප්‍රදේශයේ ප්‍රපාතයකට ලොරි රථයක් පෙරළී ගියා.ඊයේ දිනයේ පස්සර ප්‍රපාතයකට පෙරළීමට ගියේ ලංගම බස් රථයක් බේරුණේ අනූනවයෙනි. එහි වීඩියෝව පහතින්