ඉරානයේ බස් අනතුරක් - 21ක් මරුට
By Hashini
ඉරානයේ ෂිරාස් ප්‍රදේශයේදී බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් 34 දෙනෙකු ඉන් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉරානය යනු රිය අනතුරු බහුලව සිදුවන රටක්. ඉරානයේ වාර්ෂිකව රිය අනතුරු 17000කට අධික ප්‍රමාණයක් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.