ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්

Police
By Thaya Mar 01, 2021 06:09 PM GMT
Report

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලා තිබෙනවා. ඒ මින්නේරිය, කොතලාවල ප්‍රදේශයේදි. මෙහිදි එහි සිටි කාන්තාවන් හය දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ‍මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 20ත් 35 යන වයස්වල පසුවන්නන් වන අතර මෙම කාන්තාවන් ජා ඇල, අනුරාධපුර, මහනුවර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්. සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.