අම්පාරේ කළුපුස් රෝගියෙක් මියගිය ප්‍රචාරය බොරුවක්
sri lanka
Corona virus
Covid 19
black fever
By Sithumi
මේ වන විට ඉන්දියාව පුරා පැතිර යන කළුපුස් රෝගය හෙවත් කළු දිලීර ආසාදනය පිලිබඳ පුවත් සමඟින් අම්පාර ප්‍රදේශයේ එම රෝගය ආසාදනය වූ පුද්ගලයෙක් මිය ගොස් ඇති බවට බවට වාර්ථා වුණා.
නමුත් සෞඛ්‍ය අංශ තහවුරු කරමින් ප්‍රකාශ කර සිටියේ, එම පුවත සාවද්‍ය බවත් අම්පාර ප්‍රදේශයේ එම 39 හැවිරිදි පුද්ගලයා මිය ගොස් ඇත්තේ මොළයට වැළඳුන ආසාදනයකින් බවත්ය.
මෙම රෝගය වැළඳීමට ප්‍රධාන හේතුවක් ලෙස අපිරිසිදු මුව ආවරණ දීර්ඝ කාලීනව භාවිතා කිරීම හේතුවක් ලෙස හදුනාගෙන තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |