මෙතෙක් හෙළි නොවූ එන්නතේ තිත්ත ඇත්ත - මුළු රටම විදින්නේ පරික්ෂා නොකරපු එන්නතක්
Vaccine
By Thaya
අපේ රටේ මේ වෙන විට භාවිතා කරනු ලබන ඔක්ස්ෆර්ඩ් විශ්ව විශ්වවිද්‍යාලයේ ඔස්කා සීන් එක ඉහත පිළිබඳව දීර්ඝ කතාබහක් හරීන් ප්‍රනාන්දු මහතා විසින් මෙහෙය වන යූ ටියුබ් චැනලය ඔස්සේ thirantha walaliyadda මහතා සමගින් සිදු කරනු ලැබුවා. එහිදී ඔහු විසින් එන්නත පිළිබඳව දීර්ඝ කතිකාවතක් ගොඩ නගනු ලැබූ අතර එහි පවත්නා යම් අවදානම් සහිත බවක් පිළිබඳව අවධානයට ල කරනු ලැබුවා . එම වීඩියෝව පහතින්