සුරූපී රෙස්ලින් ක්‍රීඩිකා Charlotte Flair හට ද කොරෝනා ආසාදනය වේ

Covid-19
By Thaya Mar 23, 2021 06:20 PM GMT
Report

සුරූපී රෙස්ලින් ක්‍රීඩිකාවක වන Charlotte Flair හට නව කොරෝනා වෛරසය ආසාදන වී තිබෙනවා.ඇය මේ බව කියා සිටියේ සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමිනි.ලබන මස පැවැත්වීමට නියමිත 37 WrestleMania තරගාවලියෙන් ද ඇය ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.WWE ආයතනය තුළ සිටින දක්ෂතම සහ සුරූපී ම ක්‍රීඩිකාවක් විදිහට ඇයව හඳුන්වා දෙන්න පුළුවන්.මේ දක්වා එහි තිබෙන බොහෝ ශූරතාවන් දිනා ගැනීමටත් ඇය සමත් වුණා.එමෙන් ම ඇය සුප්‍රසිද්ධ හිටපු රෙස්ලින් ක්‍රිඩකයෙකු වන රික් ෆ්ලෙයර්ගේ දියණිය යි.


GalleryGalleryGalleryGallery