ප්‍රේමයට නිවසින් ඉඩ නොලැබුණු යාපනේ සුරූපී තරුණිය සියදිවි නසා ගනී

Jaffna Suicide
By Thaya Mar 17, 2021 07:18 PM GMT
Report

යාපනය,චාවකච්චේරි,නුනාවිල් ප්‍රදේශයේ 22 හැවිරිදි තරුණියක් ඊයේ(16) සියදිවි නසාගෙන ඇති බව චාවකච්චේරි පොලිසිය පවාසනවා. පොලිසිය පැවසුවේ පවුල් ආරවුලක් මත අදාළ තරුණිය සියදිවි නසාගෙන ඇති බව මුලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇති බවයි. මියගිය තරුණියගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇති බවද පොලිසිය පැවසුවා. සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.


Gallery