මුදල් නෝට්ටු අතට ගද්දි පරිස්සමෙන් - අජිත් රෝහණ මහතා අනතුරු අගවයි

Police Ajith Rohana
By Thaya Mar 30, 2021 06:49 PM GMT
Thaya

Thaya

Report

ඊයේ දිනයේ දී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මෝදර ප්‍රදේශයේ දී පුද්ගලයකු ව්‍යාජ නෝට්ටු සමඟ අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළ අතර උත්සව සමයේ දී නෝට්ටු අතට ගැනීමේ දී ඒ පිළිබඳව සැලකිලිමත් වන බව ද ඔහු සඳහන් කළා. ඊට අදාළ වීඩියෝව පහතින්,