අපට ඉක්මනට ආණ්ඩුවක් ගන්න බැසිල් උදවු කරනවා..- චම්පික

Government Basil Rajapaksa
By Thaya Mar 17, 2021 07:17 PM GMT
Thaya

Thaya

Report

විපක්ෂයට ඉක්මනින්ම ආණ්ඩුවක් ගැනීමට බැසිල් රාජපක්ෂ මහතා උදව් කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි. බැසිල් රාජපක්ෂ මහතා මේ දිනවල විපක්ෂයට ඒ අවස්ථාව හදා දෙමින් සිටින බවද ඔහු පැවසීය. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගය පළමු සංවත්සරය කොළඹ හයිඩ් පිටියේදී අමතමිනි.