බැසිල්-මංගල තරු හෝටලයකදී හමුවේ.

Basil Rajapaksa
By Thaya Feb 22, 2021 07:17 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් සිදුවී තිබේ. මෙම හමුව සිදුවී ඇත්තේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී ය. එම හෝටලයේ පැවති උත්සවයකට සහභාගී වීම සඳහා පැමිණි බැසිල් රාජපක්ෂ මහතාට එහිදී මෙන් මංගල සමරවීර මහතා හමුවී ඇත. එහිදී ඔවුන් දෙදෙනා සුහද සාකච්ඡාවක කෙටි වේලාවක් නිතරව ඇති අතර එහිදී සාකච්ඡා වූ කාරණා මොනවාදැයි වාර්තා නොවෙයි.