රාජ්‍ය හා රාජ්‍ය නොවන බැංකු කිහිපයකම ශාඛා වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමයි

trinco infections kandy horana boc bank
By Sewvandhi Apr 28, 2021 11:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සෞඛ්‍ය රෙගුලාසි හේතුවෙන් අද දිවයින පුරා ශාඛා 23 ක් වසා දමන බව ලංකා බැංකුව පවසයි.ශාඛා වසා දැමීම සිදු වූයේ ඔවුන්ගේ කාර්ය මණ්ඩලය අතර කොවිඩ් 19 රෝගීන් වාර්තා වී ඇති බැවිනි.

උත්සව සමයේන් පසු ලංකා බැංකුවේ කාර්ය මණ්ඩල සේවකයින් 70ක් තමන පරීක්ෂා කළ අතර ඔවුන්ගෙන් 50ට අධික පිරිසක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් ලෙස හඳුනා ගැනිණි. 

ලංකා බැංකුව ඔවුන්ගේ ශාඛා ජාලයෙන් සොයාගත් සිද්ධීන් ගණන පිළිබඳව මෙතෙක් කිසිවක් ප්‍රසිද්ධ කර නොමැත.අද දිනයේ පළාත් 7ට අයත් ශාඛා 23ක් වසා දමන ලදී.

තව ද සෞඛ්‍ය තත්වයන් මත පදනම්ව සමහර ශාඛා විවෘත කරන වේලාවන් වෙනස් කළ යුතු බව ඔවුහු පැවසූහ.

එමෙන්ම මහජන බැන්කුවේ ද ශාඛා 17ක් අද දින මහම වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමූ අතර,

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ද ශාඛා හතක් අද දින වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමනු ලැබුවේය. 

ශාඛා වැසීම පිළිබඳ දැනුම්දීම සඳහා පහත බලන්න

රාජ්‍ය හා රාජ්‍ය නොවන බැංකු කිහිපයකම ශාඛා වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමයි | Bank Of Ceylone Closed

රාජ්‍ය හා රාජ්‍ය නොවන බැංකු කිහිපයකම ශාඛා වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමයි | Bank Of Ceylone Closed

රාජ්‍ය හා රාජ්‍ය නොවන බැංකු කිහිපයකම ශාඛා වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමයි | Bank Of Ceylone Closed

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi