මතභේදාත්මක ප්‍රකාශයෙන් පසු අසාද් සාලි පොලිසියට
Police
Azad Sally
By Thaya
මුස්ලිම් නීතිය කිසිසේත් වෙනස් කළ නොහැකි බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කිරීම හේතුවෙන් දැඩි කතාබහට ලක්ව සිටින ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි ඊයේ රාත්‍රීයේ කුරුඳුවත්ත පොලිසියට පැමිණ තිබෙනවා. ඒ, ප්‍රකාශයක් ලබා දීම සඳහායි. පසුව ඉන් පිටතට පැමිණි අසාද් සාලි පැවසුවේ ස්වකැමැත්තෙන්ම තමන් මෙලෙස කුරුඳුවත්ත පොලිසියට පැමිණි බවයි.