ETI අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගන්න නීතිපතිගෙන් CIDයට නියෝග
Arrest
By Thaya
ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.
රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය මේ බව සඳහන් කළාය.