ප්‍රධාන ජනපති අපේක්ෂකයින්ගෙන් දිලිත් ජයවීර එකට එයි..අනුර,සජිත්,රනිල් සහ නාමල්ට හිමිවූ තැන මෙන්න..

Report

ඉදිරි ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයන් තිස් නව දෙනා මැතිවරණ කොමිෂන් සභාවට ලබා දුන් වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ කොමිෂන් විමර්ශන සභාව විසින් ප‍්‍රසිද්ද කර තිබෙනවා.

අදාළ ප්‍රකාශවල හෙදි නොකළ යුතු බවට දන්වා ඇති තොරතුරු හැර අනෙක් තොරතුරු එම කොමිසම් වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධියට පත් කර ඇත.

රට පුරා ඉන්ධන ලබාගන්න අයට විශේෂ පණිවුඩයක්.!!

රට පුරා ඉන්ධන ලබාගන්න අයට විශේෂ පණිවුඩයක්.!!


එහි දැක්වෙන ආකාරයට ප්‍රධාන අපේක්ෂකයන්ගේ වත්කම් මෙසේය.

රනිල් වික්‍රමසිංහ – වැටුප රුපියල් 97,500 බෙන්ස් රථ දෙකක් සහ ජීප් රථයක්

සජිත් ප්‍රේමදාස – රුපියල් 295,681.14ක් ඩබල් කැබ් රථ දෙකක් ප්‍රාඩෝ ජීප් රථයක්, බෙන්ස් මෝටර් රථයක් සහ ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක්

අනුර කුමාර දිසානායක – රුපියල් 202,517.34ක් ඩබල් කැබ් රථයක්

නාමල් රාජපක්ෂ – රුපියල් 454,285 ටොයොටා ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක්

විජයදාස රාජපක්‍ෂ – වැටුප සහ දීමනා රුපියල් 280,000, ලෝටස් හෝල්ඩිං සමාගම් අධ්‍යක්ෂ ලෙස මාසික දීමනාවල එකතුව රුපියල් 1,345,000ක් ටොයොටා v8 ජීප් රථයක්

ජනක රත්නායක – රුපියල් 2,50,000ක් පෝර්ඩ් ජීප් රථයක් සහ බෙන්ස් මෝටර් රථයක්

සැප්තැම්බර් 02 සිට රට පුරා කරන්න යන විශේෂ දේ ගැන දැනුම්දීමක්..

සැප්තැම්බර් 02 සිට රට පුරා කරන්න යන විශේෂ දේ ගැන දැනුම්දීමක්..


සරත් ෆොන්සේකා – රුපියල් 54,285 සහ දීමනා 263,500 වාහනය ටොයොටා ලෑන්ඩ් කෲෂර් ජීප් රථය

රොෂාන් රණසිංහ – මන්ත්‍රී වැටුප රුපියල් 65,000, දීමනා රුපියල් 340,000 ව්‍යාපාරික වැටුප රුපියල් 500,000), ජපානයේ විදේශ වැටුප රුපියල් ලක්‍ෂ තිහ වාහනය මස්ට්ටෑන්ග් මෝටර් රථය

දිලිත් ජයවීර – මාසික දීමනා 16,500,000