මම පහුගිය කාලේ රඟපෑවේ නැත්තේ බබාලා දෙන්න පුංචි නිසා, තවමත් මට අවුරුදු 20 කෙල්ලෙක්ට රඟපාන්න ආරාධනා ලැබෙනවා-අශිකා මතසිංහ (PHOTOS)

By Sithumi Feb 10, 2023 02:13 PM GMT
Sithumi

Sithumi

Report

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ‘හිත ළඟ හිනැහුණා’ ටෙලිනාට්‍යයේ මිනෝලිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි අශිකා මතසිංහ කියලා කියන්නේ. ඉතින් දැන් විවාහ වෙලා ආදරණීය සැමියයි දරුවන් තිදෙනාත් එක්ක කාටත් ආදර්ශයක් සපයමින් ආදරණීය සුන්දර ජීවිතයක් ගත කරන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ‘හිත ළඟ හිනැහුණා’ ටෙලිනාට්‍යයේ මිනෝලිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි අශිකා මතසිංහ කියලා කියන්නේ. ඉතින් දැන් විවාහ වෙලා ආදරණීය සැමියයි දරුවන් තිදෙනාත් එක්ක කාටත් ආදර්ශයක් සපයමින් ආදරණීය සුන්දර ජීවිතයක් ගත කරන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා

ඉතින් ඇත්තටම රංගන ශිල්පිනියක් වීම පිළිබඳ ඇයට මාරම සතුටක් තියෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයට ලොකු ප්‍රතිචාරයක් ඒ කාල සීමාවේදී ඒවා වෙනුවෙන් එදා වගේම අදත් ප්‍රතිචාර ලැබෙනවා කියලත් ඇය කියනවා. ඒත් එක්කම ඇය මේ මෑතකදී උදිත් අබේරත්න අධ්‍යක්ෂණය කළ මියුසික් වීඩියෝවකට සම්බන්ධ වුවෙලා අවුරුදු 20 වගේ ගැහැණු ළමයකුගෙ චර්තයක් තමයිලු නිරූපණය කළේ. ඉතින් කළා ක්ෂේත්‍රය තුළ විවිධ විදියෙ මේ නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබීම ගැන සතුටුයි කියලයි ඇය කියන්නේ. මොකද විටෙක තරුණ වෙනවා, වැඩිහිටි වෙනවා, ළමා වෙනවා වගේ විවිධ පරාසයන්වල රංගනය තුළින් ඇය ඒවා හදවතින්ම විඳිනවා කියලත් අශිකා කියනවා. ඉතින් ඒක ලොකු වාසනාවක් විදියටලු ඇය දකින්නෙ.

  කොහොම නමුත් පසුගිය කාලේ බබාලා නිසා කලාවෙන් ඈත්වෙලා හිටියා කියලත් ඇය කියනවා. ඒ නිසා 2022 වසර තුළ තමයි නැවතත් ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. ඒ බබාලා දැන් ලොකු නිසා කියලයි ඇය කියන්නේ. ඉතින් දැන් බබාලාගේ අධ්‍යාපනය වෙනුවෙන් ඇයත් හම්බ කරන්න ඕන කියලා හිතලාලු ඇය නැවතත් රඟපාන්න ආවේ. මොකද දැන් රටේ තත්ත්වයත් එක්ක බබාලා තුන් දෙනෙක් පෝෂණය කරනවා කියන්නෙ සුළු පටු දෙයක් නෙමෙයි කියලයි

GalleryGalleryGalleryGalleryGalleryGallery