නව කොරෝනා ආසාදිතයින් හදුනා ගත් ප්‍රදේශ මෙන්න..

Covid-19
By Thaya Mar 17, 2021 07:16 PM GMT
Report

කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 286 දෙනෙකු ඊයේ (16) දිනය තුළ අලුතින් හඳුනාගෙන තිබුණි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 88,524 දෙනෙකු දක්වා ඉහළගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගෙන් 85,371 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබාඇති අතර ආසාදිතයින් 2,619 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවේ. මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව 534ක් දක්වා ඉහළගොස් තිබේ.


Gallery