මීට සුළු මොහොතකට පෙර හුදකලා බවින් නිදහස් කළ ප්‍රදේශ මෙන්න.

Curfew Police Corona Virus Kotahena
By Thaya Jan 07, 2021 10:10 PM GMT
Report

කොටහේන, බාබර් වීථිය සහ රුවන්වැල්ල යන පොලිස් බල ප්‍රදේශය සහ කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයේ හැටේ වත්ත මේ මොහොතේ සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය.