වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලාභාවයෙන් පෙදෙසක් ඉවත් කෙරේ.

Curfew Shavendra Silva
By Thaya Jan 02, 2021 06:21 AM GMT
Report

කොස්ගම පොලිස් බල ප්‍රදේශයට පනවා තිබු හුදකලාභාවය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

පසුගිය දෙසැම්බරු 24 වන දින කොස්ගම ප්‍රදේශය හුදකලා කිරීමට පියවර ගැණුනා.