විපක්ෂය කැළඹූ තිස්ස දියණියගේ පත්වීම...ආණ්ඩුවත් එක්ක ඩීල් එකක් ලු.
Sri Lanka Podujana Peramuna
Samagi Jana Balawegaya
By Thaya
යහපාලන රජය සමයේ පත්කළ විදේශීය මහ කොමසාරිස් කාර්යාල සදහා වු දේශපාලන පත් කිරිම් සියල්ල අහෝසි කර ඇති අවස්ථාවක , වත්මන් රජය සමගි ජන බලවෙිගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාගේ දියණියගේ පත්විම පමණක් ලබා දි තිබිම හේතුවෙන් සමගි ජන බලවෙිගය පක්ෂය පිළිබදව ජනතාව තබා ඇති විශ්වාසය ගිලිහෙමින් පවතින බව පක්ෂයේ මන්තී‍්‍රවරු තිස්ස අත්තනායක මහතාට පවසා තිබේ.
තවද එම පත්වීම තරග විභාගයක් මත සිදුවු පත්විමක් නොවන බැවින් හුදෙක්ම සම්මුඛ පරික්ෂණයක් පවත්වා ලකුනු ලබා දි සිදුකෙරූ දේශපාලන පත්විමක් බවත් , ආණ්ඩුවෙි ප‍්‍රබලයන්ගේ පවා දරුවන් , සහෝදරයන් සමග සමගි ජන බලවෙිගයේ ජාතික සංවිධායකගේ දියණිය එම පත්විම සදහා ඇතුලත් විමෙන් ජනතාව සමගි ජන බලවෙිගය ආණ්ඩුව සමග ඩිල් දේශපාලනයක් සිදු කරමින් ඉන්නවාද යන්න පිලිබදව සැක කරමින් පවතින බව වැඩි දුරටත් පවසා තිබෙි.