පාදෙණිය කිරිපිටි සමාගම් වලින් පගාව ගන්නවා - සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ කියයි (VIDEO)

Sri lanka GMOA anurudda padeniya
By Sithumi Jul 26, 2021 05:54 PM GMT
Sithumi

Sithumi

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සිටින්නේ වංචාකාරයන් හොරුන් බවත් කාඩ්බෝඩ් වීරයන් බවත් ඔවුන් තම සංගමයේ නිල වරණයේ ඡන්ද වංචාවක් සිදු කළ බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා සඳහන් කරයි. 

 අනුරුද්ධ පාදෙණිය යනු සංගමය විනශා කරන්න පැමිණි පේ‍්‍රතයෙක් යයිද ඔහු චෝදනා කරයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිරිපිටි සමාගම් වලින් මුදල් ගන්නා බවත් ඒ මහතා පැවසීය. 

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය