ලොවම පුදුම කරමින් ට්‍රම්ප් ඊළඟ පාර සඳට යන්න සැරසෙයි? නාසා එකෙනුත් කැමැත්ත

Report

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි ආටෙමිස් ටූ මෙහෙයුමේ ගගනගාමීන් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් සිදුව ඇත.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ(29) ධවල මන්දිරයේදී මෙම හමුව සිදු වූ බවයි.

එසේම එහිදී ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ආටෙමිස් ටූ මෙහෙයුමේ නිරත වූ ගගනගාමීන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පිරිනමා තිබෙනවා.

ලොවම ඇහ ගහන් ඉන්න හෝමුස් සමුද්‍ර සන්ධිය හදිසියේ ට්‍රම්ප්ගේ නමින් වෙනස් වෙයි? සිතියමකින් සමාජ මාධ්‍ය‍යේ කැළඹීමක්

ලොවම ඇහ ගහන් ඉන්න හෝමුස් සමුද්‍ර සන්ධිය හදිසියේ ට්‍රම්ප්ගේ නමින් වෙනස් වෙයි? සිතියමකින් සමාජ මාධ්‍ය‍යේ කැළඹීමක්

මේ අතර ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙවැනි සද මෙහෙයුමක් සදහා තමාට ද සහභාගී වීමේ හැකියාවක් ඇත්දැයි විමසීමක් කර ඇති බව වාර්තා වේ.

එයට නාසා පරිපාලක නිලධාරීන් එකගතාවය පළ කර තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බංග්ලාදේශයට රතු එළියක් - ආහාර සම්බන්ධයෙන් උග්‍ර අර්බුදකාරී තත්ත්වයක්

බංග්ලාදේශයට රතු එළියක් - ආහාර සම්බන්ධයෙන් උග්‍ර අර්බුදකාරී තත්ත්වයක්

ඉන්දියාවම හොල්ලපු නඩු තීන්දුවක් - දූෂණය වුණු දරුවාගේ බඩේ සති 31 කළලයක් - ගබ්සා කිරීමට නියෝග

ඉන්දියාවම හොල්ලපු නඩු තීන්දුවක් - දූෂණය වුණු දරුවාගේ බඩේ සති 31 කළලයක් - ගබ්සා කිරීමට නියෝග