ඇමති දයාසිරිට රිටිගල වෙද මහතා දුන්න පිළිතුර මෙන්න..

Covid-19 Dayasiri Jayasekara
By Thaya Jan 15, 2021 11:40 AM GMT
Thaya

Thaya

Report

කොරෝනා වෛරසය සඳහා තමන් සොයාගත් ඖෂධය සුව කළ නොහැකි රෝගයක් සඳහා සාර්ථක වන්නේ නම් එය ශ්‍රී ලාංකිකයන් ලබන ජයග්‍රහණයක් බව රිටිගල දේවේන්ද‍්‍ර වෙද මහතා සඳහන් කරනවා.

දයාසිරි ජයසේකර මහතා අසනීප වූ මොහොතේ තමන් ඉතා සද්භාවයෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටින බවද ඒ මහතා පැවසීය.

එතැනින් එහාට සිදුවූයේ කුමක්දැයි දයාසිරි ජයසේකර මහතාගේ හෘදසාක්ෂිය දන්නා බවද ඔහු කියා සිටියා.

තමන් මින් ඉදිරියට ඒ ගැන කතා කිරීමට බලාපොරොත්තු නොවන බවද ඔහු කීය.