බීමතින් ගම්මුන්ට ගහන්න යන හිමිනම ගේ තවත් වීඩියෝවක් එළියට.

Monk
By Thaya Apr 01, 2021 08:28 PM GMT
Thaya

Thaya

Report

පසුගිය දිනවල හිමිනමක් අසභ්‍ය වචන කියමින් පොලිස් නිලධාරීන් ඉදිරියේ පුද්ගලයෙකුට පහර දෙන සිදුවීමකට අදාල වීඩියෝවක් අපේ රටේ සමාජ මාධ්‍ය උණුසුම් කළ වීඩියෝවක් බවට පත්වුණා. කෙසේවෙතත් පොලිස් නිලධාරීන් ඉදිරියේ හිමිනමක් එලෙස හැසිරීම පිළිබදව බොහෝදෙනෙකුගේ විවේචනයටද ලක්විය. නමුත් එම උණුසුම පහව යන්නටත් පෙර එම හිමිනම යළිත් බීමතින් ,අසභ්‍ය වචන කියමින් හැසිරෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරමින් පවතී. එම වීඩියෝව පහතින් නරඹන්න.