ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සඳහා තවත් covid එන්නතකට අනුමැතිය

Covid-19 Corona Vaccine
By Thaya Mar 20, 2021 07:28 PM GMT
Thaya

Thaya

Report

චීනයේ සිනෝෆාම් කොවිඩි-19 එන්නතට ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගිනි. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව තහවුරු කරන ලදී .