ගම්පහින් තවත් කොවිඩ් පොකුරක් හමුවේ

Covid-19
By Thaya Mar 10, 2021 07:15 PM GMT
Thaya

Thaya

Report

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැගිල්ල ඉදිකෙරෙමින් පවතින භූමියේ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන කම්කරුවන් 12 දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

පුද්ගලයින් 250 දෙනෙකු එහි සේවය කරන අතර ඉන් 167 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ ඊයේ (08) දිනයේ සිදුකළ බව සෞඛ්‍ය බලධාරීන් පැවසීය

එම කොවිඩ්-19 ආසාදිතයින් හඳුනාගෙන ඇත්තේ ඒ අනුවය.