එක් ප්‍රදේශයක මිනිසුන් ගැවසෙන ආයතනයකින් තවත් කොවිඩ් පොකුරක් මතුවේ. රට තවත් අවදානමේ
Cowboys
Instituition
By Thaya
මෙරට ප‍්‍රධාන පෙලේ ටයිල් නිෂ්පාදන ආයතනයක් වන ‘රොසෙල්’ ආයතනයේ ටයිල් කර්මාන්ත ශාලාවේ කොරෝනා ආසාදිත පිරිසක් හදුනාගෙන ඇත.
ඒ හේතුවෙන් එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වැඩ නවතා ඇති අතර ඉදිරි සතියේ දී නැවත ආරම්භ කිරීමට නියමිතය.
මීගොඩ පිහිටි මෙම කර්මාන්තශාලාවේ සිදු කරන ලද පරීක්ෂණ වලින් එම ආසාදිතයන් හඳුනාගෙන තිබේ.