මෙරටින් තවත් කොවිඩ් ආසාධිතයන් 132 ක්

Covid-19
By Thaya Mar 25, 2021 07:36 PM GMT
Thaya

Thaya

Report

මෙරටින් තවත් කොවිඩ් ආසාධිතයන් 132 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 90 දහස් 897 දක්වා ඉහළ යනු ඇති.