අගමැතිගෙන් විශේෂ නිවේදනයක්

By Sewvandhi Jul 27, 2021 12:17 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාව සහ සංවෘත්ත සේවාවක් බවට පත්කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සමග අද (27) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති සාකච්ඡාවෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව පෙන්වා දෙයි.


GalleryGallery